Home / Uncategorized / ශ්‍රි ලංකාව ඉතිහාසයේ පළමුවරට ඇමරිකාවෙන් බොරතෙල් ආනයනය කරයි

ශ්‍රි ලංකාව ඉතිහාසයේ පළමුවරට ඇමරිකාවෙන් බොරතෙල් ආනයනය කරයි

iri news

ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද සමාගමකින් බොරතෙල් තොගයක් මිලට ගැනීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙසේ මිලට ගෙන ඇති බොරතෙල් ප්‍රමාණය ටොන් අසූ නම දහසකි.

මෙරට අපනයන සදහා පනවා තිබූ බදු අනුපාත පහත දැමීමට ශ්‍රී ලංකා රජය ට්‍රම්ප් පරිපාලනය සමග ඇතිකරගත් එකඟතාවයන් තුළ එරටින් ඉන්ධන මිලදී ගැනීමද ඇතුළත්ව තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *