Numbeo වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද 2026 වසරේ මධ්‍ය කාලීන ගෝලීය මාර්ග තදබදය පිළිබඳ දර්ශකයට (Numbeo Traffic Index by Country 2026 Mid-Year) අනුව, ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් පවතින රට බවට ශ්&#...
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මාරාන්තික ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් රැඳවියන් 300 කට ආසන්න පිරිසකට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ ...
Jul 10, 2026 at 08:18 AM | Lanka Leader ශ්‍රී ලංකාව සතු අග්‍රගණ්‍ය දේශීය ඥාන පද්ධතිය සහ ඓතිහාසික උරුමයන් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම සහ ලෝකවාසී පර්යේෂකයන් වෙනුවෙන් විවෘත කිරී...
. රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන “බදු ශක්ති 2026″ ජාතික සංවර්ධන වැඩසටහන සඳහා මෙවරත් දිවයින පුරා පිහිටි ස්වේච්ඡා සංවිධාන, ප්‍රජා සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන...
July 7, 2026 iri news පාස්කු ප්‍රහාරයට අදාලව සිදුවන විමර්ශන මත පදනම්ව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අභියාචනා...
2022 වසරේ සිට තාවකාලිකව ඇනහිට තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ඉදිරි සති කිහිපය තුළ යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්Ȁ...
July 3, 2026 iri news රාජගිරියේ රිය අනතුරෙන් පසු හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ දැනුම්දීම අනුව රියැදුරු තුසිත බොරැල්ල පොලීසියට ඉදිරිපත් කළ බව ඇමැතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා...
හිටපු ජනපති පුතෙක් විසින් රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගි මෝටර් රථ මෙරටට හොර රහසේ රැගෙන ආ ඡාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ආරක්ෂක නීතිඥයන් විසින් මෙම කරුණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ....
ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අතිරේකව මෙගාවොට් 250ක සහ මෙගාවොට් 50ක බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems – BESS) ස්ථාපනය කිරීමේ ප්&...






