Home / Breaking News / චරිත් අබේසිංහ, රඛිත රාජපක්‍ෂ අත්අඩංගුවට.. හරක්කටාගෙන් කෝටි 12ක් අල්ලස් අරන්..

චරිත් අබේසිංහ, රඛිත රාජපක්‍ෂ අත්අඩංගුවට.. හරක්කටාගෙන් කෝටි 12ක් අල්ලස් අරන්..

bylanka C news-June 25, 2026

 සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පනවා ඇති රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර, සාමාන්‍ය සිරකරුවෙකු ලෙස වෙනත් බන්ධනාගාරයකට මාරු කරවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1200ක අල්ලස් මුදලක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත අබේසිංහ සහ හිටපු ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධ්‍යක්ෂ වරුණ හර්ෂවිතාන යන අයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *