Home / Breaking News / ඉරාන යුද්ධය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 ඉක්මවා යයි

ඉරාන යුද්ධය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 ඉක්මවා යයි

ගෝලීය වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 (පවුම් 82.74) ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය උත්සන්න වීම නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් නැව්ගත කිරීම්වලට දිගුකාලීන බාධා ඇති වේ යැයි බියක් ඇති වී තිබෙන බැවින්.

සඳුදා උදෑසන ආසියාවේ බ්‍රෙන්ට් බොරතෙල් මිල 24% කින් පමණ ඉහළ ගොස් ඩොලර් 114.74 ක් වූ අතර, නයිමෙක්ස් ලයිට් ස්වීට් මිල 26% කට වඩා ඉහළ ගොස් ඩොලර් 114.78 ක් ලෙස සටහන් වුණා.

මෙම සතියේ තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවට ළඟා වනු ඇතැයි වෙළඳපොළවල බොහෝ දෙනෙක් අනාවැකි පළ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *