Home / Local News / පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාලව හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී අත්අඩංගුවට

පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාලව හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ

2026 පෙබරවාරි 25 — iri news

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනයක් පිළිබඳව හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද අලුයම පැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *